Botanical Name: Adrorhizon purpurascens (Thw.)Hook.f.
Family: Orchidaceae
උඩවැඩියා
ශාක කුලයට අයත් අප රටට ආවේණික වු උඩවැඩියා
විශේෂයකි. එකදර්ශි ශාක ගණයක් වන අතර කදන් මත
වර්ධනය වන අතර ව්‍යාජ බල්බ නොදරයි.
ලිහිව
පිහිටන පණුවන් හැඩති මුල් සහිතයි. 2012 රතු දත්තයන්ට අනුව VU යන ශාක සංරක්ෂිත කාණ්ඩය යටතේ වර්ගිකරණය කර ඇත
Comments
Post a Comment