Anodendron paniculatum A.DC.,ගැරඩි දුල් වැල්,දුල්,අස් වැල්

Botanical Name: Anodendron paniculatum A.DC.,
Local / Vernacular Name: ගැරඩි දුල් වැල්,දුල්,අස් වැල් (S),
Family: Apocyanaceae
ජන වහර තුල ගැරඩි දුල් වැල්,දුල්,අස් වැල් යන නම් වලින් හදුන්වයි. විශාල ලෙස වර්ධනය වන වල්ලීය ශාකයක් වන අතර 20m ටත් වඩා උසට වර්ධනය වෙයි.ඒය ඒසේ වුවද ගැරඩි දුල් වැල් නමින් Cayratia ගණයේ ශාක විශේෂද හදුන්වයි.()මල් පිපීම මාර්තු මාසයේදි සිදුවෙන අතර 700m  පමණ උස් වු තෙත් පරිසරයන්හිදි මෙන්ම මාතලේ දිස්ත්‍රීක්කයේ ඇතැම් ප්‍රදේශයන්ගෙන්ද  වාර්තා වී ඇත.මෙම ශාකයේ අන්තර්ගත මැලියම්(කිරි) සහ ශාකයේ සියළුම කොටස් හෙළ වෙදකමේදි කැඩුම් බිදුම් මෙන්ම ගෙඩි වෙදකමේදි භාවිතා කරන බව ජන වහරෙහි සදහන් වෙයි.









Comments