Ardisia willisii Mez

Botanical Name: Ardisia willisii Mez
Local / Vernacular Name:ලුණු දම්  (S),   (E
Family : Primulaceae
Aedisia ඝණය යටතේ හමුවන අප රටටම ආවේණික වු විශේෂයකි. 2012 රතු දත්ත පොතට අනුව අනතුරට භාජනය විය හකි විශේෂයක් ලෙස නම්කර ඇතජන වහරේ ලුනු දම් ලෙස හදුන්වයි.පදුරක් ලෙස වර්ධනය වෙයි.මල් පිපිම ප්‍රධාන ලෙස දෙසැම්බර්-මැයි කාලය තුල සිදුවෙයි.තෙත් කලාපිය වනාන්තර තුල හමුවෙයි.








Comments