පාරිසරික වැදගත්කම -
අප රට තුල හමුවන සමණල් විශේෂ 247න් 15ක්ම අයත් වන Papilionidae කුලයේ සමණල් විශේෂ 3කගේම යැපුම් ශාකය වන්නේද මෙම සප්සද ශාකයයි. එම සමණල් විශේෂයන් වන්නේ Sri Lankan Birdwing(Troides darsius), Crimson Rose (Pachliopta hector ), Common Rose (Pachliopta aristolochiae ceylonica )
අප රටේ ජාතික සමනලයා ලෙසා හදුන්වන Sri Lankan Birdwing ගේ ප්‍රධාන සහ මේ වන විට වාර්තා වී ඇති එකම යැපුම් ශාකය වන්නේ ද සප්සද පමණි.එනිසා මෙම ශාකය සුරැකිම අප කාගෙත් වග්කිම සහ යුතුකමකි.
සමනලුන්ගේ චායා රූ ලබා දුන් Chathura Udayanga , Kalana Wijesundara සොයුරන්ට මාගේ හදපිරි ස්තුතිය.
Comments
Post a Comment