Derris parviflora Benth.

Botanical Name: Derris parviflora Benth.
Local / Vernacular Name:
කල වැල්,හින් කල වැල් ,සුදු කල වැල්
Family:
Fabaceae

ජන වහර තුල කල වැල්,හින් කල වැල් ,සුදු කල වැල් යන නම් වලින් හදුන්වයි. පත්‍ර යුගල් 5-9 අතර ප්‍රමාණයක් පිහිටයි.ශ්‍රී ලංකාවට ආවේණික වූ එකම Derris (කල වැල්) විශේෂය වන අතර බහුලව වියලි කලාපයේ හමුවෙයි.2012 රතු දත්තයන්ට අනුව LC ශාක සංරක්ෂිත කාණ්ඩය යටතේ වර්ගිකරණයට ලක්කර ඇත.






Comments