Botanical Name: Spiranthes sinensis (Pers.) Ames.
Family:Orchidaceae
දේශිය උඩවැඩියා විශේෂයකි.භෞමික පැලෑටියක් ලෙස තෙත් පතන් බිම් වල සුලභව දැකගත හැක.වසර පුරාවටම මල් දැකගත හැකි අතරම 2012 රතු දත්තයන්ට අනුව නුදුරු අනාගතයේදි තර්ජ්නයට ලක්විය හැකි විශේෂයක් ලෙස නම් කර ඇත.මෙම ඝණය යටතේ (Spiranthes) හමුවන ඒකම විශේෂය වන්නේද මේම විශේෂයයි.
Comments
Post a Comment