Genus-Kendrickia
මෙම   ශාක ගණය ශ්‍රී ලංකාව හා දකුණු ඉන්දියාව තුල හමුවන ඒක දර්ශි ශාක ගණයක් ලෙස උද්භිතවිද්‍යාත්මකව  හැදින්වෙයි.ආරෝහක ශාක ලෙස වර්ධනය වන අතර  පත්‍ර වල බුව(කෙදි)සහිත වෙයි.පත්‍රයේ නාරටි 5ක් දැකගත හැකි අතර එවා මධ්‍යනාරටියට පත්‍ර පාද්යේදි සම්බන්ද වෙයි.මලෙහි මණි පත්‍ර 4 කි.


Comments

Post a Comment