Genus:Ardisia
Ardisia ඝණය Myrsinaceae කුලය යටතේ වර්ගිකරනයට
ලක්කර තිබුනද අද වන විට Primulaceae කුලය යටතේ
වරගිකරනය කරයි.මේම Ardisia ඝණය ඉංග්‍රිසි බ්සින් coralberry ,marlberry
ලෙස නම් කර ඇත.අමරිකාව,ඔස්ට්‍රේලියාව
සහ ශාන්තිකර දුපත් වලද දක්නට ලැබෙන අතර ප්‍රධාන ලෙස ගස් හෝ පදුරු ලෙස වර්ධනය වෙයි. මේ වන විට විශේෂ 400-500ක් පමණ හමුවන
අතර අප රට තුල විශේෂ 13 ක් වාර්තා වන
අතර ඉන් විශේෂ 7ක් අප රටටම
ආවේණික වෙයි.
Comments
Post a Comment