Genus:Artabotrys
මෙම Artabotrys ගණය Annonaceae ශාක කුලයට අයත් තවත් එක් ශාක ගණයක් පමණි.මෙම Artabotrys ගණයට වැල් වර්ගී දෙකක් අයත් වෙයි.ඒවා නම් යකඩ වැල් ( Artabotrys hexapetalus ) ,කළු බඹර වැල්,පට්ටික්කා වැල්,( Artabotrys zeylanicus ) ය. කාෂ්ඨිය ආරෝහක ශාකයක් වන අතර මෙම යකඩ වැල් වලටම විශේෂිත වු ලක්ෂණයක් වන අතුවල පාර්ශ්විකව පිහිටන කොකු ආකාර ව්‍යූහ මහින් පහසුවෙන් හදුනාගත හැකිය.මෙම වර්ගී දෙකම 2012 රතු දත්තයන්ට අනුව අඩු තැකිමක් දක්වන විශේෂ ලෙස නම් කර ඇත.මෙම වැල් වර්ගයන් දෙකම Tailed jay නම් සමනළයාගේ යැපුම් ශාක වෙයි. Tailed jay සමණළයාගේ චායාරූප ලබා දුන් ලසන්ත අබේරත්න අයියාට මාගේ ස්තුතිය ප්‍රකාශකරමි.
Comments
Post a Comment