Helicia ceylanica Gardner

Botanical Name:Helicia ceylanica Gardner,
Family-Proteaceae
මෙම ශාක කුලයට අයත් වන්නේ ශාක ගණයන් දෙකක් (Helicia,Grevillea) පමණක් වන අතර ඒම ශාක ගණයන් දෙක යටතේද අප රට තුල හමුවන්නේ ශාක විශේෂයන් දෙකක් (Helicia ceylanica, Grevillea robusta) පමණි.එයින් එක් විශේෂයක්(Helicia ceylanica) අප රටට ආවේණික වන අතර අනෙක් විශේෂය  නැගෙනහිර වෙරළබඩ ඔස්ට්‍රේලියාවට ආවේණික වෙයි.





Comments