Botanical Name:Impatiens
oppositifolia,
Local / Vernacular Name: හීන් වල් කුඩලු (S) , Rosemary-leaved Balsum (E)
Family: Balsaminaceae
Local / Vernacular Name: හීන් වල් කුඩලු (S) , Rosemary-leaved Balsum (E)
Family: Balsaminaceae
සිහින් වාර්ෂික පැලෑටියකි. ජන වහර තුල
හීන් වල් කුඩලු ලෙස නම් කර ඇත්තේ ද මෙම Impatiens විශේෂයයි. 2012 රතු දත්ත පොතට අනුව නුදුරු අනාගතයේ තර්ජනයට
ලක්විය හැකි විශේෂයක් ලෙස නම් කර ඇත. තෙත් වැලි සහිත
ස්ථානයන්හි සහ තෙතමණය සහිත වනලැහැබ සහිත ස්ථානයන් හි දක්නට ඇත.
Comments
Post a Comment