Impatiens truncata Thw.


Botanical Name: Impatiens truncate
Family : Balsaminaceae
Impatiens ඝණයට අයත් අප රටට ආවේණික වු පැලෑටියකි. කදුකර වර්ෂා වනාන්තර තුල තෙතමණය සහිත ස්ථාන වල දැකිය හැකි අතර 2012 රතු දත්ත පොතට අනුව අනතුරට භාජනය විය හැකි විශෙෂයක් ලෙස නම් කර ඇත.




Comments