Kendrickia walkeri (Wight ex Gardner)Triana

Botanical Name: Kendrickia walkeri (Wight ex Gardner)Triana
Family:
Melastomataceae
ආරෝහක ශාක ලෙස වර්ධනය වන අතර  බහුල වශයෙන් අපිශාකිය ආරෝහක ශාක ලෙස ආගන්තුක මුල් මගින් ශාකයන් හි කදට සහ අතු වලට සවි වි වර්ධනය වන අතර එල්ලා වැටෙන සුලු සොභාවයක් දක්නට ලැබෙයි.මල් රෝස ,රතු,ලා දම් පැහැයන්ගෙන් යුක්ත වෙයි. 2012 රතු දත්තයන්ට අනුව බලන කළ මෙම Kendrickia walkerii ආරෝහක ශාකය වදවිමේ තර්ජනයට ලක් වු විශේෂයක් ලෙස නම් කර ඇත. ඒනම් මෙම  Kendrickia walkerii ශාකය වදවිමේ තර්ජ්නයට ලක් විමට ප්‍රධාන ලෙස බලපා ඇති හේතුව වන්නේ  මෙහි බිජ නිපදවුව ද එමගින් නව ශාකයක් වර්ධනය නොවිම සහ  එ පිළිබද අධ්‍යන මගින් ද හෙළිවි ඇත්තේ ඒම ශාකය ප්‍රචාරණය වන ආකරයක් ප්‍රධාන ලෙස දැකගැනිමට නොමැති විම්යි.




Comments