Botanical
Name: Mundulea sericea (Willd.) A. Chevalier,
Local / Vernacular Name: ගල් බුරුත,වල් බුරුත් ,කන් හැදි ගස්(S)
Family: Fabaceae
ගල් බුරුත 7m පමණ උසට වර්ධනය වන අතර වියලි කලාපික හා අතරමැදි
කලාපයේ වනාන්තර වල දැකගත හැකි අතර ගල් පර සහිත
ස්ථානයන් හි සුලභයි. 2012 රතු දත්ත වාර්තාවන්ට අණුව NT යන ශාක සංරක්ෂණ කාන්ඩය යටතේ වර්ගිකරණය කර ඇත.Local / Vernacular Name: ගල් බුරුත,වල් බුරුත් ,කන් හැදි ගස්(S)
Family: Fabaceae
Comments
Post a Comment