Artabotrys hexapetalus (L.f.) Bhandari,යකඩ වැල්, මනෝරන්ජිදම්,\(S), Climbing ilag-ilang (E)

Botanical Name: Artabotrys hexapetalus (L.f.) Bhandar,
Local / Vernacular Name:
යකඩ වැල්, මනෝරන්ජිදම්,\(S), Climbing ilag-ilang (E),
Family: Annonaceae
ඉතා ශක්තිමත් වැල් වර්ගයක් වන අතර වර්ධනය වු වැල් වල 2cm-4cm  පමණ වු කටු පිහිටයි. පත්‍රයේ පාර්ශ්විය නාරටි යුගල් 8-16 අතර ප්‍රමාණයක් පිහිටයි.වියලි කළාපය තුල දැකගත හැක.මල් සහ පත්‍ර ඔසු ලෙස භාවිතා කරයි. බිජ ලා දුබුරු පාට වෙයි. 2012 රතු දත්තයන්ට අනුව අඩු තැකිමක් දක්වන විශේෂ ලෙස නම් කර ඇත. වෙයි. Tailed jay නම් සමනළයාගේ යැපුම් ශාක අතුරින් ඒක් ශාකයක් ලෙස මෙම වැල් වර්ගය වැදගත් වෙයි. Tailed jay සමණළයාගේ චායාරූප ලබා දුන් ලසන්ත අබේරත්න අයියාට මාගේ ස්තුතිය ප්‍රකාශකරමි.










Comments